Skip to main content

Posts

Android mobile එක්ක Android mobile එකෙන්ම Root කරමු

ආ ළමයි කොමද ඉතිම්(මුන් ළමයි නෙමේ තාත්තලා) ඔන්න එහෙනම් අද දවසට දාන දෙවනි පොස්ට් එක තමයි මේක.. මන් මුල්ම පොස්ට් එකේ කිව්වේ Root කියන්නේ මොකද්ද කියලනේ එක බලපු නැති එවුන් මුලින් එක ගිහින් බලලා වරෙන්  මෙතනින්  මේ දවස් වල මේ ලංකාවේ සිද්ධ වේන දෙවල් දැකලා මානසිකව වැටිලා කකුලත් හොදටම තුවාල වෙලා බං ඉන්නේ හරි අමාරුයි.. දැන් ඉතිම් බයිලා වැඩක් නෑ අපි කෙලිම්ම වැඩෙට බහිමු Post එකේ නම දැක්කම තේරෙනවනේ වැඩේ.. මං අද උබලට කියන්න යන්නේ කොමද Android mobile එක්ක Android mobile එකෙන්ම Root කරන හැටි.. හරිම ලෙසියි බං හරියට නිකන් කෙකුයි කිරි හොදියි කනවා වගේ වැඩක්..
Recent posts

මොකද්ද මේ Android Root කියන්නේ..

ආ කොල්ලනේ කොහොමද ඉතින්.. 1964 නිදහස ගන්න සටන් කරලා මාර මහන්සි බං..(ඔක තමා අපේ කෙල්ලොන්ගේ මොලේ තරම) දැන්නම් කැල්ලක් දා ගන්න කලින් සාමාන්‍ය දැනිම ප්රෂ්ණ ටිකක් අහන්න ඔනි බං නැත්නම් සදා අනාතයි.. ආ කතාවෙන් කතාව තියන්න ආපු එක අමතක උනානේ.. පොඩක් හිටහන් මතක් කරනකම්.. ආ හරි හරි මතක් උනා ඔයි..

පරිගණකයේ ඔක්කොම විස්තර එකම තැනකින්..

ආ කොල්ලනේ කෙල්ලනේ අද මං කස්ටියට වැදගත් වෙන පොඩි ගැජමැටික් එකක් ගෙනාවා.. මේ සොෆ්ට් එකේ නම CPU Z මෙකෙන් උඹලැ කොම්පිතරේ හැම රෙද්දක්ම බලා ගන්න පුලුවන්.. එහෙනම් මෙන්න කැල්ල..

මුල්ම එක..

මෙක මචන් මගේ පළවෙනි POST එක.. මං මේ බ්ලෝග් එකෙන් Computers , Mobile ගැන ලිපි ගොඩක් ගෙන්න බලාපොරොත්තු වෙනවා.. සුභ දවසක් මචං..